Teacher Registration Form

Dear valued Teacher,

මෙම අයදුම්පත පිරවීමට පෙර පහත සදහන් කරුණු ගෙන සැලකිලිමත් වෙන්න.
Before filling this application, take care of the following points,

1.(required) ලෙස යොදා ඇ ති සියලු දත්ත ඔබවිසින් ලබා දිය යුතුයි.You must provide all the data used as (required).

2.ඔබ විසින් එක විෂය ධාරාවක් හා එයට අදාල මාධ්‍ය ලබාදියයුතු අතර අමතරව තවත් විෂයයන් ඉගැන්වීම් කරනවානම් පමණක් අනෙක් විෂයන්ද තෝරන්න.You must provide one syllabus and its related media and choose other subjects only if you are teaching other subjects.

3.ඔබගේ පැහැදිලි මුහුණු චායා රුපයක් සහ පැහැදිලි ජාතික හැඳුනුම්පතක හෝ විදේශ ගමන් බලපත්‍රයක කොපියක් ජංගම දුරකතනයකින් ලබාගෙන මෙයට උඩුගත කරන්න.Take a clear Face photo of yourself and a copy of a clear National ID or Passport from a mobile phone and upload it.

4. මෙම අයදුම් පත පුරවා ඉදිරිපත් කිරීමෙන් පසු ඔබ සුදුසුකම් සපුරා ඇ ති ගුරුවරයෙක් /ගුරුවරියක් නම් අප ආයතනය මගින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔබගේ අදාල තොරතුරු කිහිපය ශිෂ්‍ය, දෙමුපියන් සදහා ප්‍රදර්ශනයට සලස්වයි. අපගේ සේවාදයකයන්ගේ පන්ති සදහා අප විසින්  ඔබව යොමු කරනු ලැබේ.After filling and submitting this application form, if you are a qualified teacher, our institution will check your relevant information and display it to the students and parents. We will refer you to the classes of our clients (service providers).

5. අප ආයතනය මගින් ලබා දෙන පන්ති කරගෙනයමේදී ඇතිවන නීත්‍යානුකුල ගැටළු වල වගකීම ඔබ විසින් දැරිය යුතු අතර ඔබ සම්බන්ධයෙන් අප ආයතනය වග කියනු නොලැබේ. You have to bear the responsibility of the legal problems that arise while conducting the classes offered by our institution and our institution will not be held responsible in relation to you.

 

Title [required]

Famouse Name [required]

Address [required]

WhatsApp Number [required]

Phone Number [required]

Email Address [required]

NIC/Passport Number [required]

Upload Your Face Photograph [required]

Upload Your NIC Photograph [required]

Syllabus 01[required]

Medium [required]


Syllabus 02

Medium


Syllabus 03

Medium

Syllabus 04

Medium

I Have Taught Pupils In These Schools [required]

Qualifications [required]

Experience [required]

Presently I Work At [required]

Disrticts I Prefer To Visit [required]


























Towns I Prefer To Visit [required]

I Teach Individual Or Groups As [required]






Scroll to Top