BUSINESS STATISTICS

BUSINESS STATISTICS
SINHALA MEDIUM

DARSHANA FONSEKA
GRADES : Advanced Level
TEACHER : 0775201003
TOP: 0777250260

  • ව්‍යාපාර සංඛ්‍යාන විෂය සදහා සිටින ගුරුභවතුන් සීමිත පිරිසක් අතර විශේෂ ගුරුවරවයකු වේ.
  • ගණිතය සදහා විද්‍යාවෙදි උපාධියකින් පරිපුර්ණ ඔහු විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයකු ලෙස වෘත්තිමය ජීවිතය ආරම්භ කර වර්තමාන යේ, කොතලාවල ආරක්ශක විශ්ව විද්‍යාලයේ සේවය කරයි.
  • ව්‍යාපාර සංඛ්‍යාන විෂයය හදුන්වා දීම සම්බන්ධ රජයෙ කමිටුවේ සමාජික යකු ලෙස 1996 වසරේදී සම්බන්ධ වි සිටියේය.
  • ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ සමාජ සංඛ්‍යාන අධ්‍යාන අංශයේ හිටපු මහාචාර්ය ඩබ්ලිව්. ජයතිස්ස මහතා යටතේ අධ්‍යානයන මුල්‍යය ගණිතය සම්බන්ධ, විෂයන්හි ගුණාත්මක බව වැඩිදියණු කිරීම සදහා ක්‍රියාතලේය.
  • මූලික සංඛ්‍යානය, ලෙස උසස් පෙළ සඳහා පොතක් 2005 වසරේදි එලිදක්වන ලදී.
  • සෑම වසරකම උසස් පෙළ විභාගයෙන් දිවයිනේ පළමු 25 දෙනා අතර ඉගෙන ගන්නා සිසුන් කිහිප දෙනකුම හිමි කම් ලබා ඇත.
  • ව්‍යාපාර සංඛ්‍යාන විශයෙහි, විභාග ඇගයුම් ක්‍රියාවිලියෙහි වර්තමානයේ කටයුතු කරයි.
Scroll to Top